මම මේ දවස් වල වැඩ කරනේ Adobe Flex Project එකක දැනට සතියයි එක සිරාවට පට්ට. අද මම බ්ලොග් එකේ Flex 4 හා සිංහල වෙනුවෙන් ලිපි ලියනවා. මෙහෙදි මම බලාපොරොත්තු "සිංහල අයුබොවන්" වැඩ සටහන (program) ලියවිමටයි.

එම ෆෝල්ඩරය තුලම "assets" කියා ෆෝල්ඩරය සාදාගන්න. "assets" ෆෝල්ඩරය තුල සිංහල Font (ice.ttf) දමන්න.



ඉතිරිය කියවමු....


<?xml version="1.0" encoding="utf-8"?>
<!-- madhuka sinhala -->
<s:Application name="Spark_DefineFont4_cff_test"
xmlns:fx="http://ns.adobe.com/mxml/2009"
xmlns:s="library://ns.adobe.com/flex/spark"
xmlns:mx="library://ns.adobe.com/flex/halo"
creationComplete="init();">
<s:layout>
<s:BasicLayout />
</s:layout>

<fx:Style>
@namespace s "library://ns.adobe.com/flex/spark";
@namespace mx "library://ns.adobe.com/flex/halo";

@font-face {
src: url("assets/ice.ttf");
fontFamily: "SinhalaEmbedded";
embedAsCFF: true;
}

s|RichEditableText {
fontFamily: SinhalaEmbedded;
fontSize: 22;
}

</fx:Style>
<s:Panel title="Sinhala + Flex 4" x="100" y="100">
<!-- //wdhqfndjka ==>> අයුබොවන් -->
<s:RichEditableText id="textView"
text="wdhqfndjka"
width="400"
/>
</s:Panel>
</s:Application>
0

Add a comment

I am
I am
Archives
Total Pageviews
Total Pageviews
2 0 5 7 7 0 6
Categories
Categories
Loading